Wednesday, December 29, 2010

විදුලි බිල ඒකක 90, 120කළයි

 ප.ව. 3.45
විදුලි බිල වැඩිකරන සීමාව ඒකක 90 නොව 120 කරන්න
- ජනපති නියෝග කරයි


අද උදෑසන විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක ඇතුළු නිලධාරීන් සමග කරුණු සාකච්ඡුා කිරීමෙන් පසු අයවැයෙන් යෝජිත ගාස්තු වැඩිකිරීමේ අවම සීමාව ඒකක 90 නොව 120 ලෙස වෙනස් කරන්නට ජනපති නියම කළේය.
ඒ අනුව සියයට 8 ක බිල වැඩිවීම බලපාන්නේ ඒකක 120 ට වැඩිවන පාරිභෝගිකයින්ට පමණි.
ලක්ෂ 46 ක් වූ විදුලිය පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 4 කට පමණක් මෙම වැඩිවීම බලපානු ඇති බව විදුලි බල හා බලශත්කි අමාත්‍යංශය දැන් අපට එවූ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.