Thursday, March 01, 2012

හිමාලි සයුරංගි අද යුග දිවියට





















අවසන් මොහොත දක්වාම රහසක් වශයෙන් තබාගෙන තිබුණ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි හිමාලි සයුරංගිගේ විවාහය අද(1)සිදු වන බව බව අරංචි මාර්ග වලින්  වාර්තා වනවා.
 නමින් අසංග වන ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකු වුවත් නළුවෙකු නොවේ’ ඔහු ඇඩ්ලෑන්ඩ් ඇඩ්වර්ටයිසින් නමැති වෙළෙඳ දැන්වීම් ආයතනයේ හිමි කරුයි.

ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන "අමා" හි හිමාලි සයුරංගි රඟපාන කාර්යාලය ලෙස යොදාගෙන තිඛෙන ස්ථානය මෙම දැන්වීම් ආයතනයයි.
මේ හේතුවෙන් අමා මෙගා ටෙලි නාට්‍යයේ කොටස් රාශියක් රූගත කිරීම් අතරවාරයේ මුණගැසුණ ඔවුනගේ ප්‍රේමය දළුලා වැඩුන බවද වාර්තා වනවා.