Friday, March 02, 2012

හිමාලිගේ සියලුම මංගල ඡායාරූප එකතුව

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගි ඊයේ (01) දිනයේදී යුග දිවියට එළඹුන බව ඊයේ අප ඉදිරිපත් කලා.ඇයගේ අතිනතගත් මනාලයා වුයේ "ඇඩ් ලෑන්ඞ් ඇඩ්වර්ටයිසින්" සමාගමේ හිමිකරු වන අසංගයි.සීමිත පිරිසකට සීමාවූ ඇගේ විවාහ උත්සවය ඊයේ පැවැත්වීමෙන් අනතුරුව මෙම යුවළ ඊයේ රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව ගිය බවත් ටික කලක් එහි නැවතී සිටිනු ඇති බවත් වාර්තා වනවා.